Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 06
754
Views
කාලයක් බොලිවුඩයේ හොඳම අඹුසැමි යුවල ලෙස බවට පත්ව සිටි සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් හා සූසැන් ඛාන් මීට වසර දෙකකට පෙර නිතීයෙන් වෙන්විය.කෙසේ වෙතත්, නීතියෙන් වෙන්වූවද රිතික් හා සූසෑන් දෙදෙනා පසුගිය දිනවල නිතර කතා බහට ලක්වූයේ ඔවුන් නිතර සිය දරුවන් සමග එකට කාලය ගත කිරීම හේතුවෙනි.

පසුගියදා රිතික් සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කළ අතර, ඒ සූසෑන් හා ඔහු ඉතා සමිපව සිටින ඡායාරූපයකි. එහෙත්, රිතික් මෙම ඡායාරූපයට කෙටි සයහනක් එක් කොට තිබුණේ මෙම ඡායාරූපයේ තමන් සමග සිටින්නේ තමාට හමුවු හොඳම මිතුරිය සමග බවය. වාර්තාවන අන්දමට රිතික් මෝ වනවිට සූසෑන්ට සිය නිවසට පැමිණිමට ආරාධනා කර තිබෙන අතර, ඒ සිය දරුවන් වෙනුවෙන් බවත් ඔහු පවසා ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top