Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 06
220
Views
පාසල් නිවාඩු දීමෙන් පසු තනියම නිවස බලා එමින් සිටි දස හැවිරිදි කුඩා සිසුවියකට අතරමග රැක සිට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුකර තිබෙන බව සදහන්. එම සැකකරුවා අත් අඩංගුවට ගැනිම අක්‌මීමණ පොලිසිය විසින් පරික්‌ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම සිසුවියගේ මව විදේශ ගතව සිටින අතර පියාද ආරක්‌ෂක අංශයකට අනුයුක්‌තව දුර බැහැර පළාතක සේවය කරන නිසා ඇය මිත්තණිය බාරයේ සිටින බවයි සදහන් වන්නේ. පාසල් නිවාඩු දුන් ඉකුත් 30 වැනදා දහවල් දොලහයි තිහට පමණ ඇය අතුරු මාර්ගයක තනියම නිවස බලා එමින් සිටියදි යතුරු පැදියකින් පැමිණ පාලු ස්‌ථානයක රැක සිටි සැකකරු ඇයගේ අතින් ඇදගෙන අසල තිබු පාලු නිවසකට ගෙන ගොස්‌ බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදු කර පලාගොස්‌ තිබෙනවා. 

පසුව නිවසට ගොස්‌ ඇය මිත්තණියට සිද්ධිය පැවසීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබෙන අතර  දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top