Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 05
1,349
Views
විවාහය මධුසමය කියන දේ ඕනෑම යුවළකට පොදු කාරණාවක්. මේ කියන්න යන්නේ විදේශීය රටක යුවලක් ජයටම විවාහ උත්සවය ගත් කතාවක් ගැනයි. නමුත් මධුසමය ගත කරන්න මනාලයා තෝරා ගන්නේ විවාහ වූ බිරිද නෙමෙයි. වෙනත් යුවතියක්ව. ඒ මනාලිය දැනුවත්ව. ඒ  වගේම තමයි මනාලියත් මධුසමය ගත කරන්න යන්නේ වෙනත් තරුණයෙක් එක්ක. දැඩි කාම ආශාව නිසා වෙනත් අත්දැකීමක් විදින්න ඔවුන්ට අවශ්‍ය වූ නිසයි ඔවුන් ඒ තීරණය ගෙන තිබෙන්නේ.

මධුසමය ගත කරන්න ස්පාඤ්ඤයට යද්දී ඔවුන් වෙනුවෙන් වෙන් වූ නිදන ඇදෙ වෙනත් යුවලක් දැකීම ඔවුන්ව සතුටට පත් කරලා. Lee Blackley කියන්නේ අවුරුදු 31 ක තරුණයෙක්. ඔහුගේ අතිනත ගත් මනාලිය Terri Blackley. මේ දෙන්නා විවාහ වෙලා දැන් මාස 7ක් වෙනවා. නමුත් ඔවුන් ලිංගිකව එකතු වෙනවා වගේම වෙනත් දන්න හදුනන පිරිස සමගත් රාත්‍රී යහන බෙදා ගන්නවා කියලයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.

ඒ විතරක් නෙමෙයි තමන්ගේ සැමියා ඇතැම් දිනවලට තරුණියන් දෙදෙනෙක් එක්ක එකවර ලිංගිකව එකතු වෙන බවත් ඇය මාධ්‍යට අනාවරණය කර තිබෙනවා. කොහොම නමුත් සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවත්වීමට වගේම ආදරයෙන් ජිවත් වෙන්නත් ඔවුන්ට පුළුවන්කමක් තිබෙනවා කියලයි කියන්නේ. මෙහි විශේෂත්වය වෙන්නේ විවාහ උත්සවය දවසේ මෙසේ වෙනත් අය සමග ලිංගිකව එකතු වෙන බවට ඔවුන් පොරොන්දු වීමයි. ඒ වසර තුනක කාලයකට බවත් සදහන්. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top