Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 05
665
Views
වැරදි විදිහට මං ගැන කතා කරන්න ගත්තා, ඒක මට ඉවසන්න බැහැ 
 
ඒ දේවල් දරාගන්න බැරුව මං මැරෙන්නේ
 
ලිංගික සංක්‍රාන්තිකයෙක් සජීවීව වස පානය කර සියදිවි හානිකරගන්න උත්සාහ ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.
 
අදාළ වීඩියෝවේ දැක්වෙන ලිංගික සංක්‍රාන්තිකයා ඉන්දියාවේ රාමනාදන්පුරම් හි සිටින අයෙකු බවටයි මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා ප්‍රදේශයේ පොලිසියක සේවයේ නියුතු බවත් ප්‍රබලයන් දෙදෙනෙකු හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවත් ඇය එම වීඩියෝවේ සඳහන් කර තිබෙනවා.
 
කෙසේ වෙතත් ඉන් අනතුරුව අදාළ පුද්ගලයාට සිදුවූ දේ පිළිබඳව මෙතෙක් අනාවරණ වී නෑ.

"මම පොලිසියේ රැකියාවක් කළා, එතනදී මාව ගොඩක් පහත් විදිහට සැලකුවා, මෙහෙ ප්‍රධානින් තුන්දෙනාම මගේ චරිත ඝාතනය කළා, වැරදි විදිහට මං ගැන කතා කළා. ඒවා මට ඉවසන්න පුළුවන් කතා නෙමෙයි, මේ ප්‍රබලයින් තුන්දෙනා නිසා විතරමයි මම සිය දිවි නසාගන්නේ, ඒ නිසා කොහොමහරි මම මැරෙනවා... මී පාෂාණ වතුරට දාලා කලවම් කරලා බිලයි මම මැරෙන්නේ. මගේ ජිවිතේට වග කියන්න ඕනි ඒ අය. ඒ නිසා ඒ අයට දඬුවම් කරන්න කියලා මම ඉල්ලීමක් කරලා මම මැරෙනවා. මම මේ වීඩියෝව ශෙයා කරනවා..."

ඇය එසේ කියා සිය දිවි හානි කරගන්නවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top