Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 05
660
Views
පාසල් ශිෂ්‍යාවකගේ අඟ පසඟ ඇයට හොරා කැමරා ෆෝන් එකකින් වීඩියෝ කළ බව කියන තරුණයකු අයගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
23 හැවිරිදි තරුණයකු වන මොහු අයගම පිටකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
 
 අත්අඩංගුවට ගත් මෙම තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසා ඇත්තේ අන්තර්ජාලයට පිවිසීමේ අදහසින් මෙම ඡායාරූප ගත් බවයි.
 
 රූමත් තරුණියක වන මෙම ශිෂ්‍යාව පසුපස ගොස්‌ අවස්‌ථා කීපයක ඇගේ ශරීරයේ විවිධ ස්‌ථාන වීඩියෝ කළ බව මෙම තරුණයා පොලිසියට පවසා තිබේ.
 
 අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා රත්නපුර මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීමෙන් පසු ලබන 16 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top