Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 04
1,824
Views
රටම තම වසඟයට ගත් තාරකාවක් මුහුණදුන් නොසිතූ අත්දැකීමක් දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ රුසියාවෙන්.


මෙම අත්දැකීමට මුහුණදෙන්නේ එරට සුපිරි රූපවාහිනී නිවේදිකාවක් සහ සරාගී නිරූපණ ශිල්පිණියක් වන Anfisa Chekhovaයි.

ඇය සිංහ පැටවකු සමඟ ඡායාරූප කිහිපයක් ගැනීමට යාමේදීයි මෙම අකරතැබ්බයට මුහුණදෙන්නේ.

එහිදී කිසිවෙකු නොසිතූ ලෙස එම සිංහ පැටවා Anfisa පසුපස ප්‍රදේශය සපා කෑමට ලක්කරනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top