Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 03
2,824
Views
මේ හඳුන්වාදෙන්න යන්නේ විශේෂ කෙනෙක්ව.

ඇය නමින් Kelly Brook නම් වේ. 1979 නොවැම්බර් 23 වන දින උපත ලැබූ ඇයට දැන් වයස අවුරුදු 37ක් වෙනවා. මැය ඇමරිකාවේ මෝස්‌තර නිරූපන ශිල්පිණියක් වගේම ජනප්‍රිය චිත්‍රපට නිළියකි.

ඇයගේ විශේෂත්වය වන්නේ අයගේ සුරූපී ශරීරයයි. ලෝකේ ඕනෑතරම් සුරූපී ලඳුන් සිටීම පුදුමයක් නොවන කරුණක් වුවත් විද්‍යාත්මකව '' මැය සුරූපියි , සම්පුර්ණයි '' යන්න සඳහනක් වෙලා නැහැ. එහෙත් Kelly ව විද්‍යාත්මකව එලෙස සඳහන් කරලා තියෙනවා. 

වඩාත් විස්තරාත්මකව කිවුවොත් ,
කාන්තාවක තුළ තිබිය යුතු උසට සරිලන බර , ශරීරයේ හැඩතල , හිසකෙස් වල ඝනත්වය , හිනාවේ ස්වභාවය , සෞඛ්‍ය තත්ත්වය වැනි තවත් බොහෝ කරුණු කාරණා Kelly ගේ කිසිම අඩුවක් වෙනසක් නැතුව පිහිටා තියෙනවා. 

ඒ හැමදේටම වඩා විශේෂිත කරුණ වන්නේ ඇයගේ ස්වාභාවිකත්වයයි. බොහොමයක් කාන්තාවන් තමන්ගේ සුන්දරත්වය වැඩි කරගන්න විවිධ ප්ලාස්ටික් සැත්කම් සිදුකරගන්නවා. ශරීරයේ මේදය කොටස් යම් යම් ස්ථාන වලට එන්නත් කරගන්නවා. කෘතීම පියයුරු වැනි දේ බද්ධ කරගන්නවා.නමුත් Kelly 100% ක් ම ස්වභාවික සුරූපී බවක් ඇති කාන්තාවක් වනවා.

ලස්සනට ඉන්න කැමති කාන්තාවන්ට ආදර්ශයක් ලෙසත් විද්‍යාඥයින් Kelly ව නිර්දේශ කරනවා.ඒ කියන්නේ ගැහැණු කෙනෙක් නම් Kelly වගේ ඉන්න ඕන කියන එකයි.

ඇයගේ ජයාරූප කිහිපයක් පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top