Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 December 01
289
Views
සෑම පෙම් යුවලකගේ ම එක ම බලපොරොත්තුව තමන්ගේ විවාහ දිනය දා එම උත්සවය ඉහළින්ම සැමරීමයි.


ඒ අතර තම විවාහය අඩි 500 ක් පමණ ඉහළ ඉදිවූ අමුතුම තැනක සිදුකළ යුවලක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස විවාහ ජීවිතයට පිවිස ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියා හි Ryan Jenks සහ Kimberly Weglin යුවලයි.

ඔවුන් විවාහය සිදුකරන්න තෝරාගෙන තිබුනේ කැලිෆෝනියා හි Utah canyon හි අඩි 500ක් පමණ ගුවනේ ඉදිවූ දැලක සිටයි.

මෙහි ඇති අනෙක් සුවිශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනා මුල්වරට හමුවී ඇත්තේ ද මෙහි පැවති උත්සව අවස්ථාවකදී වීමයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top