Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 29
2,214
Views
අරුම පුදුම සිදුවීම් අසන්නට දකින්නට ලැබෙන ලෝකේ තවත් අපූරු සිදුවීමක් අපට අසන්න මෙන්න දකින්නටත් ලැබුණා.

ඒ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් 16 දෙනෙකු එකම කාලසීමාවක් තුළ ගැබ්ගැනීමයි.

බිය නොවන්න මෙම පුවත වාර්තා වන්නේ අපේ රටෙ නම් නොවෙයි ඇමෙරිකාවෙ ඇරිසෝනා ප්‍රාන්තයෙන්.

මෙම සිදුවීම මෙ වන විට අදාළ රෝහලේ සිනාවට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබෙන නමුත්, එය රාජකාරිමය වශයෙන් දැඩි ගැටළුවක් මතුව තිබෙනවා.

වාර්තා වන අන්දමට ලබන සැප්තැම්බර් මස පළමු දරු උපත සිදුවීමට නියමිත අතර, අවසන් දරු උපත ලබන වසරෙ ජනවාරි මස සිදුවීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රෝහලේ අනෙකුත් හෙදියන් සදහන් කරන්නේ නත්තල් නිවාඩු ලබාගැනීම වෙනුවෙන් අදාළ හෙදියන් 16දෙනා මෙලෙස ගැබ්ගන්නට ඇති බවයි.

16 දෙනාම එකම කාලසීමාව තුළ මෙලෙස ගැබ් ගැනීමට හේතුව ලෙස එම හෙදියන් පවසන්නේ දැඩි සත්කාර ඒකකයේ පානය කිරීමට තිබෙන ජලයෙහි විස්මිත යමක් ඇති බවට නමුත් එය විහිළුවක් බවයි ඔවුන් පවසා තිබෙන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top