Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 27
2,460
Views
"දිගින් දිගටම ඔහුත් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන්න මට බල කළා.."

"අන්තිමට අසභ්‍ය වීඩියෝ පෙන්වමින් දුෂණය කළා.."
වයස අවුරුදු 34 ක ඉන්දීය තෙළිගු නිලියක් වන  Sri Reddy ව ජනප්‍රිය ඉන්දීය නිෂ්පාදකවරයෙකුගේ පුතකු දුෂණය කළ බවට ඇය චෝදනා කරනවා. ඇයව දුෂණය කර ඇත්තේ අසභ්‍ය වීඩියෝ පෙන්වමින් බවයි පැවසෙන්නේ. ඒ හේතුවෙන් ඇය අපහසුතාවයට හා අසාධාරණයට ලක්ව ඇති බව කියන  නිළිය මෙම අසාධාරයනට නිසි  පියවරක් ගන්නැයි ඉල්ලමින් උඩු නිරුවතින් මහා පාරේ උපවාසයක්ද කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. නමුත් ඇයගේ instagram ගිණුමේ ඇයත් ඇයව දුෂණයට ලක් කළ තරුණයාත් සමග සමීපව සිටිමින් ගත් ඡායාරූප මුදා හැර තිබෙනවා.

"ඔහු දිගින් දිගටම ඔහුත් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන්න මට බල කළා. මුලින්ම මාව ස්ටුඩියෝ එකට එක්කගෙන ගියා වැඩකට කියලා.. නමුත් ඔහු කරන වැඩක් මම දැක්කේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි ඔහු මට ඒ වගේ යෝජනාවක් කළේ, ඒත් එක්කම අසභ්‍ය වීඩියෝ මට පෙන්නුවා. ඒවා පෙන්වමින් බලහත්කාරයෙන් මාව දුෂණය කළා..ඔහු හොදම තෙලිගු සිනමාපට අධ්‍යක්ෂවරයෙක්ගේ පුතෙක්..."


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top