Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 21
731
Views
ආනන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සියළු සිසුන් එක ම වේදිකාවක සිය සෞන්දර්යාත්මක කුසලතාවන් එළි දැක්වූ 'ආනන්දා...ගී-රංගා..'මියැසි අරුමැසිය පසුගිය නොවැම්බර් 09වන සිකුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පරිශ්‍රයේ දී විචිත්‍රවත් අන්දමින් අති සාර්ථකව පැවැත්වුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ සහ ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්.
 
මෙම ප්‍රසංගය ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතාගේ මඟ පෙන්වීමෙන් සහ ප්‍රාථමික අංශයේ ප්‍රධානාචාර්ය ආර්.එම්.සී. රන්දෙණි මහතාගේ පූර්ණ අධික‍ෂණයෙන් සිදු කෙරුණා.
 
ප්‍රසංග පිටපත සහ සැළසුම්කරණය සිදු කළේ ජගත් ජයවර්ධන මහතා විසින්. තව ද ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් ප්‍රසංගයේ මෙහෙයුම් කටයුතු සිදු කළා.

 මෙම ප්‍රසංගය සෑම දෙවසරකට ම වරක් පැවැත්වෙනවා.


















































Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top