Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 17
214
Views
කථානායකවරයාගේ වර්තමාන හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බව ආණ්ඩු පක්ෂය පවසනවා.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ව්‍යවස්ථාව අනුව කටයුතු නොකරන්නේ නම්, කථානායකවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top