Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 17
566
Views

(අනීෂා මානගේ)
 
ඊයේ පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවද නීත්‍යානූකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි. 

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ඊයේ (16) කසාගල පුරාණ විහාරයේ පැවැති පූජෝත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසූවේය.

     ‘‘අද පාර්ලිමෙන්තුව නාඩගම් මඩුවකට සමානයි. මන්ත්‍රීවරු තමන්ගේ විරෝධය පල කලා මොකද මේ අවස්ථවේ එන්න ප්‍රශ්නයක් නැහැ, නමුත් මේ පිහි අරන් ආව අයට යම්කිසි පියවරක් ගන්න. නමුත් ඒක ගත්තේ නැහැ. තරුණ මන්ත්‍රීවරු අනිවාර්යෙන් ඒකට විරුද්ධව නැගී හිටියා. පාර්ලිමේන්ත්වේ මේ ඇතිවුණ අර්බුදකාරි තත්වයට හා මේ රටේ ඇති වුණු අර්බුදකාරී තත්වයට වගකියන්න ඕනෑ. 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 මේ ප්‍රශ්නය විසදන්න බැරිනම් මේ ඉන්න ජනතාවට බලය දෙන්න ඕනෑ. ඡන්ද දායකයාට බලය දුන්නම කාටවත් මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඡන්දයක් දීම තුලින් කාගෙදෝ මූලික අයිතිවාසිකම් නැතවෙයි කියල මම දැක්ක තියෙනවා. මේ තියෙන වැඩපිළිවෙළ ඉතාමත් කණගාටුයි. අපි ආණ්ඩුව ගෙනියනවා. මේව දාලා දුවන්නේ නැහැ. 

නීත්‍යනූකූලව ඇවිත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තොත් එදාට අපි මේක දීල යන්න සූදානම්. නමුත් බලහත්කාරයෙන්, මේ ආකාරයෙන් අපහාසාත්මක විදියට කලොත් මේක ලේසිවෙන්නේ නැහැ.

ජනාධිපතිවරයාට විතරයි මේක එහාට මෙහාට කරන්න පුළුවන්. අපි මේව දාලා යනවා. එළවනකල් ඉන්නේ නැහැ. ජනාධිපතිවරයාට තියෙන බලතල වෙන කෙනෙකුට ගන්න බැහැ. අධිකරණයට වුණත් ඒ බලය උදුරාගන්න පුළුවන්කමක් නැහැ. එකිනෙකාට ගෞරව වෙන විදියට ඒ ආයතන තුන වැඩකරන්න ඕනෑ.‘‘ 

Wyka ´úg m‍%foaYfha {;s ldka;djla iu. wkshï fma‍%u iïnkaOjla mj;ajdf.k hk w;r tu ldka;djf.a ksjfia rd;‍%sh .; lrk w;r;=r Bg úreoaO mqoa.,hl= h;=remeÈhg .sks ;nd we;s nj fmd,sia mÍlaIK j,§ wkdjrKh ù we;' h;=remeÈhg .sks ;enq mqoa.,hd ldka;djg wkshï weiqrla i|yd wdrdOkd lr we;s nj mjik fmd,sish ldka;dj th m‍%;slafIam lsÍu ksid h;=remeÈhg .sks ;nd we;s njg fmd,sishg lr meñKs,af,a i|yka lr we;'
 
msá., fmd,sia jifï Wyka ´úg m‍%foaYfha ksjil kj;d ;snq h;=remeÈhla .sks ;nd Bfha ^02* w¿hu úkdY lr we;s nj msá., fmd,sish mjihs' 
 


ó.y;ekak fmd,sia jiug wh;a ñßiaj;a; m‍%foaYfha mqoa.,hl=g wh;a h;=remeÈhla fuf,i .sks ;nd úkdY lr we;s nj fmd,sish lSh' .sks ;nd úkdY lrk ,o fydkavd fydkÜ j¾.fha h;=remeÈh /'445000$}la muK jákd tlla nj fmd,sish mejeiSh
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top