Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 16
475
Views
අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුණා. නමුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ වන විට සභා ගැබ තුළ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.මෙම විරෝධතාවයට හේතු වී ඇත්තේ ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ පාලිත තෙවරප්පෙරුම පිහියක් රැගෙන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අැති වූ මොහොතේ අාණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දීමට උත්සහ කිරීමයි.

මෙම විරෝධතාවය අතරතුර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කථානායක ුසුනේ අසුන් ගත්තා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top