Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 15
602
Views
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා. 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුවන බවයි කොළඹ පැවත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ගාමිණී ලොකුගේ කියාසිටියේ. 

එමෙන්ම ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ලීටරයක මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් අඩුවනු ඇති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top