Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 15
993
Views
ශිරෝෂි රොමේෂිකා කාලයක් පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණු තරුවක්. නමුත් වර්ෂ ගණනාවක් ඇයගේ රංගන හෝ නර්තන හැකියාව දකින්න ලැබුනේ නැහැ. නිහඩවම හිටපු ශිරෝෂි පසුගියදා හිරු රූපවාහිනියට ගොඩ වුනා.ඒ කොපි චැට් වැඩසටහනින් ඇයට ආදරය කරන ජනතාව එක්ක සම්බන්ධ වෙන්න. එහිදී හැමෝම හිනස්සනත් පුදුම කරවන්නත් ඇයට පුළුවන් වුනා. 

එහි සුන්දර අවස්ථාවක් පහත විඩියෝවෙන් දැක්වෙයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top