Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 14
678
Views
දෙදරු මවක වූ තම අනියම් බිරිඳ මරා ඇගේ සිරුර නිවසේ වැසිකිළි වළක්‌ තුළ සැඟවූ අනියම් සැමියා එම ඝාතනයෙන් වසර 13 කට පසු මීගමුව මහාධිකරණය හමුවේ අනියම් මිනී මැරීමේ චෝදනාවට ඊයේ (13 දා) වරද පිළිගෙන තිබෙනවා
ඒ අනුව අනියම් සැමියාට බරපතළ වැඩ ඇතිව වසර 5 ක සිරදඬුවම් සහ රුපියල් 7500 ක දඩ බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් නියම කර තිබෙනවා.
 
මිනී මැරුමෙන් වසර 13 කට පසු ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා මගින් වරද පිළිගත් විත්තිකරු වූයේ දිවුලපිටිය හේන්පිටගෙදර පදිංචි හේවාදේවගේ සනත් චන්ද්‍රසිරි (48) නමැති කරණවෑමියෙකි.

2005 දෙසැම්බර් මස 15 දා සිට 2006 දෙසැම්බර් මස 14 දා අතර කාලය තුළදී දිවුලපිටිය හේන්පිටගෙදර පදිංචිව සිටි දයාවතී රාජපක්‍ෂ නොහොත් ලලිතා (38) නමැත්තිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරු අධිචෝදනා ලබා තිබුණු බවත් සදහන්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top