Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 13
869
Views
සර්පයින් කියන්නේ කෙනෙක් අහන්නත් බය හිතෙන තරමේ සත්ව විශේෂයක්නේ. 
විශේෂයෙන්ම කාන්තාවන් නම් කොහොමත් සර්පයන්ට මනාපයක් නැහැ. ඒත් මේ කියන්න හදන කතාව නම් ටිකක් වෙනස් කතාවක්.

අහම්බෙන් මුහුණු පොතේ තිබුණු මේ ජායාරූප පෙළ ගැන හැමෝම දැන් කතා කරන්න පටන් අරගෙන. සමහර අය කියන විදිහට නම් මේ ඩොක්ටර් ඩූ ලිට්ල්ගේ දුවලු. විවිධ වර්ගයේ සර්පයින් බොහෝමයක් එක්ක ඉන්න මේ ගෑණු ළමයාගේ නම භාග්‍යා මිහිරානි.

ඇය විවිධ වර්ගයේ විෂ ඝෝර සර්පයන් කිහිපයක් තම අත්ලමත හා ඇගේ සිරුරේ දවාටගෙන ගත් ඡායාරූප කිහිපයක්ද මේ වනවිට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.මේ එම ඡායාරූප පෙළයි..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top