Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 13
1,696
Views
කාන්තාවක් විසින් ගෙනියන ලද අත් බෑගයක් විසින් ඇයව අඩනිරුවත් කල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .මෙහිදී ඇත්තටම සිදුවී තිබෙන්නේ එම බෑගය තිබුණු ඡායාරූපය නිසා එහි ගමන් ගත් අනිත් පුද්ගලයින්ට ඇය අඩ නිරුවත්සේ පෙනියාමයි.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ මෙය දුටු මිනිසුන්ට තමන්ගේ සිනහව නවත්වාගැනීමට බැරි වූන බවත් එය එම ප්‍රදේශයේ දැඩි අවධානයකට  ලක්වුණු බවත්ය.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top