Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 13
740
Views
‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ජනප්‍රිය නළු තෝර් බියෝන්සන් පසුගිය දා විවාහ දිවියට පිවිසුණා. 

ඔහුගේ මනාලිය වුයේ කෙල්සී හෙන්සන්. විසිනව වැනි වියෙහි පසුවන ‘ද මවුන්ටන්’ හෙවත් තෝර් බියෝන්සන් ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි තම විවාහ මංගල්‍යයේ ඡායාරූපයක් පළ කරමින් සටහන් කළේ තමන් කෙල්සී ගේ අත ගත් බවයි.

බියෝන්සන් සහ කෙල්සී පෙමින් බැදුණේ පසුගිය වසරේදීයි. දෙදෙනා මුලින්ම මුණ ගැසී ඇත්තේ කැනඩාවේදීයි. ඒ වන විට කෙල්සී එරටෙහි අවන්හලක වේටර්වරියක ලෙස සේවය කර ඇති බව පැවසේ. බියෝන්සන්ගේ උස අඩි 6.9 ක්. නමුත් කෙල්සී ගේ උස අඩි 5.2 ක්. කොහොම වෙතත් දෙදෙනාගේ පිවිතුරු ආදරයට මේ උස ප්‍රමාණ බලපා නැහැ. 












Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top