Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 13
692
Views
මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිර යන සමේ රෝගයක් හේතුවෙන් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසට මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ පවසනවා.


ලිෂ්මානියස් නමින් හැදින්වෙන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝ වන අතර මැස්සා දෂ්ඨ කිරීමෙන් පසු සම රතු පැහැ ගැන්වී කැසීමට ලක්වන බවයි වෛද්‍යවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, සෑම සතියකටම වරක් අලුතින් එච්.අයි.වී. රෝගීන් 6 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරෙන් වාර්තා වීම ද විශේෂත්වයක්.

එම සංඛ්‍යාව 285ක් වන අතර දැනට එච්.අයි.වී. රෝගීන් 4200ක් පමණ හඳුනාගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top