Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 13
766
Views
මාලිගාවත්ත බේස්ලයින් මාවත ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා මාලිගාවත්ත පොලිසිය එය පවත්වාගෙන ගිය කළමනාකාරිණියක සහ ගණිකා වෘත්තියේ නියැළුණු කතුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන මෙම කතුන් අනුරාධපුර” පොලොන්නරුව වැනි ඈත පළාත්වලින් පැමිණ මෙම වෘත්තියේ නියැළී ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසනවා. මෙ කතුන් කොළඹ රැකියා කරන බව නිවැසියන්ට දන්වා පැමිණ ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසන අතර  මාස කිහිපයක සිට මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයි ද හෙළිව තිබෙනවා.
 
මෙම ගණිකා නිවාසයට විවිධ පැලැන්තියේ පුද්ගලයන් පැමිණ ඇතැයි ද සදහන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top