Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 12
307
Views
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂගේ නවතම ගීතයෙහි පුර්ව ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මේ ගීතය සලෙලි හද කියලා තමයි නම් කරලා තියෙන්නේ.

ගීතය රචනා කර තිබෙන්නේ මාලිනි ලියනගේ විසින්. එතකොට ගීතයට සංගීතය නිර්මාණය කර තිබෙන්නේ රදීෂ් වැන්දබෝනා විසින්.

ඉතින් රෝහිතගේ මේ ගීතය ළඟදීම බලන්න පුළුවන් වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ.

ගීතයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top