Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 12
694
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ටී.එම් ඩිල්ශාන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව සඳහන් කරමින් පුවත් පැතිරෙමින් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

කෙසේවෙතත් මේ පිලිබදව ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ
“මම තවම ඒ සම්බන්ධයෙන් තීරණයක් අරන් නැහැ.. අපි බලමු ඉස්සරහට”

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top