Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 12
1,070
Views
හැමදාමත් හැමෝගෙම අවදානය ගන්නවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් Kim Kardashian කියන්නේ හැමදිනකම කතාබහට ලක් වෙන චරිතයක්. සරාගී ශරීරය නිසාම ඇයගේ විලාසිතා ගැන බොහෝ දෙනා උනන්දුයි.


පසුගිය ඉරිදා දින People's Choice Awards පැවැත්වුණා. මෙහිදීත් සියල්ලන්ගේම නෙත් යොමුව තිබුනේ ඇය දෙසයි. ඇයගේ මව Kris Jenner හා සහෝදරිය  Khloe මේ සදහා සහභාගී වී තිබෙන අතර ඔවුන් රතු පලස මතින් ගොස් තිබෙනවා.

මේ සම්මාන උළෙල සදහා ඇය දුහුල් විලාසිතාවක් භාවිතා කර තිබෙන අතර ඇය නිරුවතින් සිටියා හා සමානයි බව ඒ සදහා සහභාගී වුවන්ගේ මතය බවට පත්ව තිබෙන බවත් සදහන්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top