Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 12
780
Views
පසුගිය නොවැම්බර් මාසයේ බොලිවුඩයේ සුපිරි තරුවක් වන අයිශ්චර්යා රායිගේ 45 වැනි උපන් දිනය සමරා තිබුණා.
ඇය එම උපන්දිනය සමරා තිබුණේ ඉන්දියාවේ මනරම් වෙරළ තීරයක් වන ගෝවා ප්‍රදේශයේයි.
එම ප්‍රදේශයට අයිශ්චර්යා, අභිෂේක් සහ ආරාධ්‍යා පිටත්ව යන අයුරු පැපරාසි කැමරාවට හසුකරන්න හැකිවී තිබුණා.
ආකර්ෂණීය ඇදුමකින් සැරසී සිටි අයිශ්චර්යාගේ සහ දියණියගේ ඡායාරූප ලහිලහියේ සටහන් කරගන්න පැපරාසීන්ට හැකිව තිබූ අතර ඔවුන්ට සිනහවකින් සංග්‍රහය කරන අයුරුද එහි දැක්වුණා.
මෙම උපන්දින සැමරුමේ ඡායාරූප අයිශ්චර්යාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කර තිබූ අතර ඇයගේ ආදරණීය සැමියා වන අභිෂේක් ” හැපි බර්ත් ඩේ වයිෆ්.. අයි ලව් යූ” ලෙස සටහන් කරමින් ඉමෝ ස්ටිකරයක් සමග ” මයි හැපි ප්ලේස්” යනුවෙන් ලියා තිබුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top