Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 12
2,163
Views
Arslan Valeev නම් 31 හැවිරිදි රුසියානු ජාතික තරුණයෙකු තමන් සුරතලයට ඇති කල කළු නාගයකු ලවා දෂ්ට කරගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තමන් ලඟකදී විවාහ වූ තරුණියගෙන් දික්කසාද වීම දරාගත නොහැකිවයි.

අදාළ තරුණයා හා ඔහුගේ පෙම්වතිය youtube හරහා සතුන් ගැන විවිධ වීඩියෝ දැමීම මගින් youtube හරහා ඉතාමත් ජනප්‍රිය වූ යුවලක් ද වනවා.

ඔවුන් සුරතලයට සර්පයින් ඇතුළු තවත් සතුන් ඇතිදැඩි කර ඇති අතර සතුන්ට සර්පයින්ට මහත් ආදරයක් ඔවුන් තුල ඇති බවට ඒ මගින් ඔප්පු වනවා.

කෙසේ වෙතත් අදාළ තරුණයා නාගයා ලවා දෂ්ට කරගැනීමෙන් පසුව තමන් මැරෙන මොහොත දක්වා සජීවීව වීඩියෝවක් මගින් අන්තර්ජාලය හරහා එක්ව තිබෙනවා.

එම වීඩියෝව සහ ජයාරූප පහතින්...




















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top