Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 12
457
Views
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හා ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස් දෙදෙනා අතර විවාහය එළැඹෙන දෙසැම්බර් 02 වැනිදා ජෝදාපුර්හි පැවැත්වීමට නියමිතව ඇත. මෙහි ‘සංගීත්’ උත්සවය නොවැම්බර් 30 වැනිදා පැවැත්වේ.

නික් ජෝන්ස්ගේ මාපියන් මේ වනවිටත් ඉන්දියාවට පැමිණ  සිටින අතර, ඔවුන් මෙම විවාහය වෙනුවෙන් සූදානම්වන බවද සඳහන් වේ. ප්‍රියංකා මේ දිනවල ඇමෙරිකාවේ රූපගත කෙරෙන ෂෙනාලි බොසීගේ ‘ද ස්කයි ඊස් පින්ක්’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතුවලට සහභාගි වෙමින් සිටියි

බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හා ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස් දෙදෙනා අතර විවාහය එළැඹෙන දෙසැම්බර් 02 වැනිදා ජෝදාපුර්හි පැවැත්වීමට නියමිතව ඇත. මෙහි ‘සංගීත්’ උත්සවය නොවැම්බර් 30 වැනිදා පැවැත්වේ.

නික් ජෝන්ස්ගේ මාපියන් මේ වනවිටත් ඉන්දියාවට පැමිණ  සිටින අතර, ඔවුන් මෙම විවාහය වෙනුවෙන් සූදානම්වන බවද සඳහන් වේ. ප්‍රියංකා මේ දිනවල ඇමෙරිකාවේ රූපගත කෙරෙන ෂෙනාලි බොසීගේ ‘ද ස්කයි ඊස් පින්ක්’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතුවලට සහභාගි වෙමින් සිටියි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top