Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 11
593
Views
පිලිපීන ජනපති Rodrigo Duterte රූපවාහිනියේ සජීවීව විකාශය වූ උත්සවයක් අතරතුර දී කාන්තාවක් සිපගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා.


මෙම සිදුවීම වාර්තා වන්නේ දකුණු කොරියාවේ දී පිලිපීන ජනපති විසින් දකුණු කොරියාවේ සේවයේ සේවයේ නිරතව සිටින පිලිපීන ජාතිකයින් සහභාගි වූ උත්සවයක් අමතමින් සිටින අවස්ථාවකයි.

එහිදී ඔහු එම අවස්ථාවට සහභාගි වූ කාන්තාවකට වේදිකාවට කතාකොට ඇයව සිපගැනීමට කටයුතු කරනවා.

කාන්තාවන් සම්බන්ධයෙන් පිලිපීන ජනපති නුසුදුසු හැසිරීම් පළකළ පළමු අවස්ථාව මෙය නොවන බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

මෙම සිදුවීම සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස මෙන්ම ජනපති සිය බලය යොදා ගනිමින් සිදුකළ ලිංගික අතවරයක් ලෙසත් බොහෝ පුද්ගලයින් පවසනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top