Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 10
477
Views
තවත් අමාත්‍යවරුන් 5 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.


උදය ගම්මන්පිල බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දී ඇති අතර එම් එල් ඒ එම් හිස්බුල්ලා දිවුරුම් දුන්නේ නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසටයි.

මේ අතර එස් එම් චන්ද්‍රසේන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසට සහ සී. බී රත්නායක තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දුන්නා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු දිවුරුම් දෙනු ලැබුවේ වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙසටයි.බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ලෙස උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා දිවුරුම් දෙනු ලැබුවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top