Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 10
263
Views
මහ මැතිවරණයක් මගින් ස්ථාවර රටක් ගොඩනැගීමට ජනතාවට ඉඩසලසාදී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ පණිවුඩයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර නව රජයක් පිහිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනතා මතය විමසා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (09) පැවති උත්සවයක් අමතමින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top