Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 09
560
Views
කළුතර දකුණ පොලීසියට විරෝධය පලකරමින් පුද්ගලයෙකු විදුලි කණුවක නැගී විරෝධය පලකරන බව වාර්තා වනවා.

 

වාර්තා වන අන්දමට මෙම පුද්ගලයා පසුගියදා කළුතර පොලිස් වසමේ ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදි කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශණ වීඩියෝ කර ඇති අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් නිදහස් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීඹට විරෝධය පලකර මෙම පුද්ගලයා මෙලෙස විරෝධය පලකරන බවයි වාර්තාවන්නේ.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top