Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 08
1,046
Views
බොලිවුඩ් සුපිරි නිළී කත්‍රිනා කයිෆ් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපට දෙකක් ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.

 මෙම චිත්‍රපට දෙකම සුපිරි ගනයේ ඒවා වන අතර, ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ඇතැයි විශ්වාස කළ හැකි චිත්‍රපට දෙකක්ද වේ.

කත්‍රිනාගේ පළමු චිත්‍රපටය වී ඇත්තේ නොවැම්බර් 08 වැනිදා ප්‍රදර්ශනය වන විජය ක්‍රිෂ්ණන් ආචාරියාගේ ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටයයි. ඉන්දීය රුපියල් කෝටි 300ක වියදමින් තැනුණ මෙම චිත්‍රපටයේ අමිර් ඛාන්, අමිතාබ් බච්චන්, කත්‍රිනා සමගින් රංගනයේ යෙදේ.

කත්‍රිනාගේ දෙවැනි චිත්‍රපටය වී ඇත්තේ දෙසැම්බර් 21 වැනිදා ප්‍රදර්ශනය වන ආනන්ද එල්. රායි විසින් අධ්‍යක්ෂණය කළ ‘සීරෝ’ චිත්‍රපටයයි. ඉන්දීය රුපියල් කෝටි 200කින් තැනුණ මෙම චිත්‍රපටයේ ඇය සමගින් සුපිරි නළු ෂාරුක් ඛාන් හා අනුෂ්කා ෂර්මහා රංගනයෙන් දායක වෙයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top