Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 08
3,190
Views
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විවිධ අලුත් සොයාගැනීම් අපිට දක්නට ලැබෙනවා.
 
 ඩිල්ස්කූප් පහර ඒ අතරින් අපි මෑත යුගයේ දුටු හොදම උදාහරණයක්.

ඒ වගේම අපි ක්‍රිකට් පිටියේ පිතිකරුවන් සිය පන්දුවට පහරදෙන පැත්ත ඉතා කෙටි කාලයක් තුළ වෙනස් කරමින් එල්ල කරන switch hit පහරද දැක තිබෙනවා. 
 
එම switch hit පහරට සමාන අයුරින් පන්දු යවන්නට පෙර අංශක 360ක් කැරකී පන්දු යවන ක්‍රීඩකයෙක් පිළිබඳව ඉන්දියාවේ කනිෂ්ඨ ක්‍රිකට් තරඟයකදී දක්නට ලැබුණා. 
 
එම පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේම දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
 



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top