Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 08
626
Views
ව්‍යාපාරකයෙක් තම ගෙදරට ගෙන්වා පහරදී නිරුවත්කළ සුපිරි රූප සුන්දරියක් වන Sibel Demiralp වසර 13 ක සිරදඩුවමක් ලබා දී තිබෙනවා .වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය විසන් ඔහුගේ නිරුවත් ඡායාරූප රැගෙන ඒවා පල කිරීම සම්බන්දයෙන් ඔහුට තර්ජනය කර £34k මුදලක් ගැනීමට තැත් කර තිබෙන බවයි .

කෙසේවෙතත් පසුව ඇයව අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇය විසින් වරද පිළිගෙන තිබෙන අතර එහිදී ඇයට අදිකරණය විසින් වසර 13ක සිරදඩුවම්ක් ලබාදී තිබෙනවා

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top