Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 08
1,311
Views
ලෝකයම මවිත කරමින් එංගලන්තය විසින් අරුම පුදුම සේවයක් ආරම්භ කර තිබෙනවා .මෙම සේවය මුළු ලෝකය පුරාම තිබුනත් එහි විශේෂත්වය වන්නේ ඒ සදහා යෙදෙන පුද්ගලයින් නිරුවතින් පැමිණ තම සේවය ලබාදීමයි . දැනට මේ සදහා යෙදෙන්නේ කන්තාවන් පමණක් වන අතර මෙම කාර්යාලය ආරම්භ කරතිබෙන්නේ සුප්‍රසිද්ධ රුපලාවන්‍ය ශිල්පිනියක් වන 25 හැවිරිදි Victoria Murphy විසින්ය .

කෙසේවෙතත් තම සේවය සදහා lingerie ඇදුම පැළඳ එන්නේ නම් පැයකට £55ක ගාස්තුවක්ද උඩුකය නිරුවතින්නම් පැයකට £65ක ගාස්තුවක්ද සම්පුර්ණයෙන්ම නිරුවතින් නම් පැයකට £80 ක මුදලක්ද ගවියයුතු බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ .

මේ පිළිබදව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ මෙහිදී කිසිම විටක ලිංගික ක්‍රියාවන් සිදු නොවන බවත් එය සේවයක් වශයෙන් පමණක් සිදු වන බවත්ය .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top