Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 08
427
Views
අද අලුතින්ම දිවුරුම් දුන් ඇමතිවරුන් මෙන්නඅමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස මීට සුළු වෙලාවකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

සී බී රත්නායක ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා ලෙසත් , සාලින්ද දිසානායක ආයුර්වේද වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

එස් එම් චන්ද්‍රසේන සමාජ සේවා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top