Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 08
435
Views
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේදී කිසිවෙකු නොසිතූ ලෙස අනපේක්ෂිත සිදුවීමක් සිදුවුණා.


ඒ එම තරඟය නැරඹීමට පැමිණි විදෙස් ජාතිකයෙකු නිරුවතින් ක්‍රීඩාංගනය හරහා දිවීමයි.

අදාළ පුද්ගලයා අල්ලා ගැනීමට එහි සිටි පිරිසට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවද වාර්තාවනවා.

කෙසේ වෙතත් අද පැවති ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 203කට සීමා වුණා.

ඒ අනුව එංගලන්තය දෙවන ඉණිම ආරම්භ කළේ ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 139ක් ඉදිරියෙන් සිටිමින්.

 
 
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top