Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 06
835
Views
ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

ස්ථිර සාමය සහ සංහිඳියාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නා බව ජනපති කියයි

රට තුළ ස්ථිර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. 

ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ දීපවාලී සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. 

දීපවාලී යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉටුවු දිනය බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළා. 

රටේ ජීවත්වන සෑම අයෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටු විය යුතු අතර සියලු ජාතීන් අතර සමගිය සහ සහජීවනය ශක්තිමත් විය යුතු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top