Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 06
968
Views
නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදී සෞදි ජාතික ජමාල් කෂෝගිගේ සිරුරට සිදුවූයේ කුමක්ද යන්න හෙලි කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය වගකීමට බැඳී සිටින බව තුර්කිය පවසනවා.ජපානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු තමන් සතුව ඇති බවයි. 

පරීක්ෂණ අවසන්වූ පසු එය හුවමාරු කරගැනීම සඳහා සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 

සෞදි රජයේ විධානයක් නොමැතිව 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට තුර්කියට පැමිණ කෂෝගි ඝාතනය කිරීමේ හැකියාවක් නොමැති බවයි තුර්කි විදේශ අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top