Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 06
1,324
Views
මිනිස්සුන්ට වඩාත් සමීප සුරතලුත් ගැන අපිට නිතරම වගේ අහන්න ලැබෙනවා.
මේකත් ඒ වගේ කතාවක්.

‘බඩ් බූලා‘ තමයි මේ සුරතලාගේ නම.

වසර 14ක් තිස්සේ ගෙදර සුරතලා වුණු බඩ්ගේ ස්වාමිදුව වුණේ සුවිනි. ඇගේ ජිවිතේම කොටසක් වගේ වුණු බඩ්ව ඇයට නැතුවම බැරි කෙනෙක් වුණා.

සුවිනි දෙවසරක් විදෙස්ගත වෙලා ආපහු ලංකාවට ඇවිත් ඉන්න කාලයේ තමයි මේ සුරතලා අවසන් ගමන් යන්නේ.

තමන්ගේ ස්වාමිදුව යන්න පිටත් වුණේ අනුරාධපුර වන්දනාවේ කියලා ඒ සතාට එදා තේරිලා නැහැ.

ඒ නිසාම වන්දනා ගමන යන අතරතුරේ බඩ් අවසන් ගමන් ගිහින් තිබුණා.

බඩ්ගේ අවසන් ගමන සුවිනිට දරාගන්න අමාරුයි.

ඈ ළඟින්ම දැඩි වුණු සුරතලාට සියලු දෙනාම එකතු වෙලා පාංශුකූලය දීලා, පින් අනුමෝදන් කරලා තිබුණා.

සුවිනි, බඩ් වෙනුවෙන් තවත් පින්කම් බොහෝමයක් කරලා තියෙන්නේ තමන්ගේ ජිවිතේ සමීපම කෙනෙක් වුණු බඩීට හිතේ තිබුණු ආදරය සහ කරුණාවන්තකම නිසාමයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top