Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 06
181
Views
ජනාධිපතිවරයා වහා පාර්ලිමේන්තුව කැඳවීමට පියවර නොගන්නේ නම් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කාටදැයි තීරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.අරලියගහ මන්දිරයේදී අද පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top