Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 05
1,094
Views
ජන මහිම රැළිය අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ  මහතාගේ සම්පුර්ණ කතාව මෙන්නසංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ එකට එක්ව ගමන් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ‘‘ජනමහිමය’’ රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ ජන රැළියට එක්වුණා. 

එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව රැළිය පැවැත්වෙන වේදිකාව වෙත පැමිණි බවයි. 

මේ වන විටත් පාර්ලිමේන්තු වට රවුම අසළ දී ජනමහිමය රැළිය පැවැත්වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top