Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 05
2,955
Views
Kim Kardashian කියන්නේ හැමෝම දන්න චරිතයක්.
ඇයගේ සාරාගී ශරීරයට වශී නොවුණු කෙනෙක් නැතුව ඇතිඒ නිසාම නිරූපිකාවක් හැටියට ඇයගේ ශරීරයටත් රුවටත් හොද මිලක් නියම වෙනවා.

කොතරම් කාර්යබහුල වුනත් රාත්‍රී කාලය ව්‍යායාම් කරන්නත් යෝගා සදහාත් යොදවනවා කියලා තමයි ඇය මාධ්‍යට කියලා තියෙන්නේ.

මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන. පසුගියදා ඇය අලියකුගේ පිටේ ගමන් කිරීම පිලිබදව මුළු අන්තර්ජාලයම කතාබහකට ලක්වුණා .

ඒ සදහා ඇයට හොද ගෙවීමකුත් කරලා.

ඇය ඒ සදහා භාවිතා කර තිබෙන්නේ බිකිණියක්.



එම බිකිණිය මිලෙන් අධික එකක් බවත් සදහන් වෙනවා. මේ සදහා ඇයගේ ශරීරය තවත් ලස්සන කර ගත්තා කියලා තමයි කියන්නේ.

එහිදී ගනු ලැබූ ඡයාරූප කිහිපයක් තමයි මේ .






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top