Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 05
284
Views
පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස නම් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ සභානායක කාර්යාලයේදී පෙරවරුවේ මොහු සිය රාජකාරි ආරම්භ කළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. 

මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ඇතුලූ පිරිසක් එක්ව සිටියා. 

එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ එස්.වියාලේන්ද්‍රන්  සහ අශෝක ප්‍රියන්ත ද අද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top