Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 05
816
Views
රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක්වීමට අද  (05) පස්වරුවේ පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිමය රැළියට එක්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය  හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ රටේ ජනතාවගෙන් සියයට 75කට වැඩි කොටසක් අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීම පිළිගෙන ඇති බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top