Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 04
851
Views
ඉන්දියානු ගගණාගාමිකයෙකු වූ රාකේෂ් ශර්මාගේ ජීවිත කතාව චිත්‍රපටයට නැගීමට සූදානම් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.රාකේෂ්ගේ චරිතය සඳහා පණ පොවනු ලබන්නේ ෂාරුක් ඛාන් විසිනි. 2019 වසරේ පෙබරවාරි මාසයේ දී මෙහි රූගත කිරීම ආරම්භ කිරීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. අනෙකුත් චරිත සඳහා තවමත් තෝරා ගැනීමේ කටයුතු සිදුකරන බව වැඩිදුරටත් සඳහන් වෙයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top