Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 03
1,258
Views
බහුතරය සම්පූර්ණ බව ගෝඨාභය කියයිඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. 

ඇඹිලිපිටිය - ඩී.ඒ. රාජපක්ෂ කේන්ද්‍රයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමුවීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top