Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 02
2,857
Views
ශලිනි තාරකා කියන්නේ ලංකවේ සිටින දක්ෂතම මෙන්ම වඩාත්ම ජනප්‍රිය නිළියක් .ඉතින් ලංකාවේ කලා ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වන ඇය පසුගියදා ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ ස්වර්ණමය රාත්‍රිය වන Hiru Golden Film Awards - 2018 සම්මාන උළෙලට ටද සහභාගි වුණා.

එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් තමයි ඇය මෙම උළෙල සදහා පැළඳ තිබුණු ඇදුම කාගෙත් අවධානයට යොමුවී තිබීමයි .

මෙම  උළෙල  සදහා ඇය පැමිණි සිටියේ කුමාරිකාවක් ලෙසිනි .

මේ එහිදී ගන්නා ලද ඡායාරූප කිහිපයකි















































Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top