Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 November 02
885
Views
නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය.
 පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් දැන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.

‘‘අද සවස 2.30ට පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන රැස්වීමක් කැඳවා න්‍යායපත්‍රය සකස් කිරීමටත්, නව පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබාගෙන රට ස්ථාවර තත්ත්වයකට පත් කිරීමටත් මට සහාය දෙන ලෙස සියලු පර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.‘‘ යැයි ද කතානායකවරයා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම රැස්වීමට සහභාගී වී සිටිති.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top